Wednesday, August 10, 2011

ඩීඑස්අයි වොලිබෝල් අවසාන තරග වලට දින නියම වෙයි


ලාංකේය වොලිබෝල් ක්‍රීඩාවේ අනාගත ‘අස්වැන්න නෙලන’ ඩීඑස්අයි පාසල් වොලිබෝල් තරගාවලියේ අවසාන තරග අගෝස්තු 19 සහ 20 යන දෙදින තුළ පැවත්වීමට තීරණය වී ඇත. .  මෙවර අවසාන තරග සදහා විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් කණ්ඩායම් තේරීපත් වී ඇති අතර ඩීඑස්අයි පාසල් වොලිබෝල් පිටියේ දැවන්තයන් බවට පත් ව සිටින මාදම්ප සේනානායක විද්‍යාලයෙන් මෙවර අවසාන තරග සදහා පැමිණ ඇත්තේ කණ්ඩායම් දෙකක් පමණක් වන අතර එම කණ්ඩායම් දෙක අවුරුදු 16 න් පහළ සහ අවුරුදු 18 න් පහළ පිරිමි අවසාන තරග නියෝජනය කරයි.
Date
Schedule Time
Age Limit
Schools

12.30 Noon
Under 14 Girls Finals
Kumarigama Maha Vidyalaya - Uhana



Kandapola K.V – Rakwana
19th August
01.30  P.M
Under 14 Boys Finals
Dammissara M.M.V – Naththandiya
(Friday)


Rajasinghe M.M.V - Ruwanwella

03.00 P.M
Under 16 Girls Finals
St’ Mathews Balika Vidyalaya - Deniyaya



St’ Anthony Maha Vidyalaya -  Thoduwawa

05.00 P.M
Awards Ceremony

08.30 A.M
Under 16 Boys Finals
Davisamara Maha Vidyalaya – Seeduwa



Senanayaka M.M.V - Madampe

10.30 A.M
Under 18 Girls Finals
Anuradapura M.M.V - Anuradhapura



Anamaduwa M.M.V - Anamaduwa
20th August
12.00 Noon
Under 12 Girls Finals
Dammissara M.M.V - Naththandiya
(Saturday)


Kandapola K.V. - Rakwana

01.00 P.M
Under 12 Boys Finals
Vijayaba National College - Hungama



Gamini Wewa Maha Vidyalaya - Medawachchiya

02.30 P.M
Under 18 Boys Finals
Dammissara M.M.V - Naththandiya



Senanayaka M.M.V – Madampe

05.30 P.M
Awards Ceremony
  
එසේම දිගින් දිගටම අවුරුදු 12 න් පහළ බාලිකා වොලිබෝල් සූරතාව දිනූ පුස්සැල්ලේ පඤ්ඤ්තිස්ස හිමියන් ගේ උපදේශකත්වය යටතේ තරග වදින කන්දපොළ විද්‍යාලයේ අවුරුදු 12 න් පහළ සහ 14න් පහළ බාලිකා කණ්ඩායම් දෙකම මෙවර අවසාන තරග සදහා පිවිස තිබීමත් කැපී පෙනෙයි.මේ සමග දැක්වෙන්නේ දැක්වෙන්නේ තරග සංවිධායකයන් විසින් නිකුත් කරන්නට යෙදුණු අවසාන තරග පැවත්වෙන ආකාරය පිළිබද දිනය සහ කාලය සදහන් ව ඇති තරග කාලසටහනයි